තදවුනු කෙල්ලකගේ හැඩවැඩ .....
තරහ ගිය කෙල්ල සැන්ඩි ගැනයි මේ ..මේ සටහන සමහර විට එතරම් වැදගත් නොවෙන්න පුළුවන් , ඒත් ලොව දරුණුම ගණයේ කුණාටුවක හැසිරීම ගැන විස්තර දැනගන්න කැමති කෙනෙක්ට මේ සජීවී විකාශයෙන් යමක් ගන්නට පුළුවන් .මේ විෂය ගැන...
View Article124) කිති කවනා , හිරි දුවනා අමුතු වින්දනේ ...
“අම්මේ , මේ නංගී .............“ ....ලොකු මොකක් හරි කියන්න ගිහින් නවත්ත ගත්තා ...“මොකද වෙලා තියෙන්නේ , අක්කට ගැහැවුවද ...ආ ...“ අම්ම එතනට යන්න ඉස්සර වෙලා මම ගියේ වැඩේ ගොඩින් සමාදාන කරල බේරුමක් කරල...
View Articleතේරවිල්ල ....
මුලින් රිදවනා.. පසුව සුව දෙනා.. ඇතුලට දානා.... කූර කුමක්දෝ ...දන්න කෙනෙක් කීවා නම් බලන්ට ...පිළිතුර බලන්නට තව පැය දෙක තුනක් බලා ඉන්න වේවි ...http://www.nursinglk.com/feeds/posts/default
View Article125) මුලින් රිදවනා.. පසුව සැප දෙනා.. ඇතුලට දානා කූර දනීදෝ..
“ලොකූ කන්නේ දැවිල්ල එක්ක නේ ....එහෙනම් උම්බලකඩ සම්බෝල තියෙනවා , සැර කට්ට සම්බෝලයක් තියෙනවා ..මොනවද ඕන ...?“....“මට නං ඕන කට්ට සම්බල් ..ෂා ..රසායි........“ ...ලොකු කෙලී පිට්ටු උඩටම කට්ට සම්බල් ගුලියක්...
View Article126) යුග දිවියේ රස බින්දන - එක වක කළ කොට තත
සිංහල බ්ලොග් අතරේ ගැවසෙත්දි විවිධාකාර සටහන් හමුවෙනවා , දේශපාලන , එදිනෙදා කතා , ජීවන අතදැකීම් , රසබර විනෝදය මුලික වුනු කතා , ඔය වගේ එකිනෙකට “වෙනස්“ තවත් “උප සංස්කෘතියක්“ වගේ තමයි මේ බ්ලොග් පරිශ්‍රයත්.....
View Articleදැන් පෙන්වනවා - හිත බිය ගන්වන කෙටි චිත්‍රපටයක්
පහුගිය දවසක අපේ සිංහල බ්ලොග් සටහනක බොහොම නිර්මාණාත්මක උත්සාහයක් දකින්නට ලැබුණා , ඒ “යාමය“ බ්ලොග් සටහනේ , එයට සවන් දීපු (එම වැඩසටහනට සවන් දෙන්න කැමති නම් යන්න ඒ බ්ලොග් සටහනට මෙතැනින් හෝ අහන්න මෙතැන...
View Article127) “වඳ ගෑණිව“ හොඳ කරවන ART එක
“ට්‍රීං ට්‍රීං ....ට්‍රීං ට්‍රීං ....““ඔව් මහේෂ් කතා කරනවා“ ...“මේ අංක .....නිවසද?...““ඔව් ...ඔබ කවුද ? ““මම ....සංවිධානයෙන් ...ඔබේ දරුවන් දෙදෙනාට නත්තල් තෑගි පාර්සල් දෙකක් අපි ගෙනත් තියෙනවා , අපිට...
View Article“ලස්සෙට කොඩි දාන්න“ එන්න මෙන්න ආරාධනා ...
සොඳුරු සුව අසපුව ගිය අවුරුද්දේ මැයි මාසේ මැද හරියෙදි පටන් ගත්තේ මගෙන් ඈත් වෙලා යන “දරුවන්ට“ ඈත ඉඳන් හරි යමක් දෙන්නට හිතාගෙන . ඒත් ටික දවසක් යත්දි ඒ අරමුණ ඊට වඩා පුළුල් අරමුණක් සහිතව සිංහල බ්ලොග්...
View Article128) ඇගේ කොපුල් තල රැඳෙන ..සිත රිදවන ගත බිඳවන..තනි සමනලයා
“අද කීයද temperature එක , මං නම් හිතන්නේ minus 10වත් ඇති ...“ ....උදේ පාන්දරම , කැම බිම එක්ක වැඩ අල්ලන්න පටන් ගන්න මනෝජ ප්රශ්නය යොමු කළේ මට ...“බලමු ...ගාන කිට්ටුවට හරි ...අද windchill එක මයිනස්...
View Article129) සැඟවුනු කතා කියන “හිර වුනු අත“
“වැඩේ කියන්නේ , මේ අත... මීට වැඩිය හරවන්න බැහැ ....නිදාගන්න ගියාම නම් .....ඉතින් කියල වැඩක් නැහැ ...මොකද මම පුරුදු වෙලා ඉන්නේ මේ පැත්තට හැරිලා නිදාගන්නමනේ ....“ ...හොඳට හරිබරි ගැහිලා පුටුවේ වාඩි වෙන්න...
View Articleනැවත කියවීමක් - සත පනහේ මාරයා
පහුගිය සති කිහිපය හුඟක්ම අවිවේකී වුනු නිසාවෙන් “සොඳුරු සුව අසපුව“ වෙත අළුත් ලිපියක් එක් කරන්නට ලැබුණෙ නැහැ . අදත් මේ ඉදරිපත් කරන්නේ අළුත් ලිපියක්ම නම් නොවෙයි , මීට කළකට පෙර එක් කළ ලිපියක් , ඒත් එය නැවත...
View Article139) නූල දිගින් වැඩි වෙන්නේ කොල්ලන්ටයි රිද්දන්නේ
කොළු පැටියෙක් , පැටියෙක් කීවට අවුරුදු දහ අටක විතර ඇති, හොඳ ඇඟපත තියෙන මේ කොළුව ටිකක් , බිම බලාගත්ත ගමන්මයි , ටිකක් ලැජ්ජකාරයෙක් වගේ අම්ම ළඟම වාඩි වෙලා ඉන්නව. කවුරුවත් එක්ක වැඩි කතාබහක් හිනාවක් නැහැ ....
View Article140)ගෝරිල්ලගේ ලොල් කතාව
“මොකක්ද ඔයාගේ රට ....“ “ශ්‍රී ලංකාව ““ශ්‍රී ලංකා .. ????? , කොයි පැත්තෙද තියෙන්නේ ?“ ... “අපේ රට දකුණූ ආසියාතික රටක් පොඩි දූපතක් , හැබැයි බොහොම ලස්සනයි , “ “ඔයා කොහෙන්ද ? ....“...
View Articleනටවන වෙඩිල්ල
මේ දවස් ටිකේම වෙඩි තැබීම් ගැන කතා කරන නිසා ඊට අදාල පෝස්ට් එකක් එක් කළා. හැබැයි මේ වෙඩි තැබීම , මරණය ගෙන දෙන්නක් නොවෙයි , නැටවිල්ලක් දෙන්නක් . ඒ ගැන කියවන්න එන්න මේ ලිංක් එකෙන් http://www.cyberslk.net/...
View Articleසීයම , එකකට බාගන්නයි ...
මේ සති අන්තය ටිකක් අවිවේකී වුනු නිසාවෙන් අළුත් ලිපියක් එක් කරන්නට ඉඩක් ලැබුනේ නැහැ . ඒත් , “සොඳුරු සුව අසපුව“ පාළුවට යවන්න බැරි නිසා වෙනස් දෙයක් එක් කරා . ඒ තමයි මේ දක්වා සටහන් කළ ලිපි අතරින් මුල් ලිපි...
View Article141) හිත රිද්දා ලිස්සා යන දඟ පුංචිත්තා - Miscarriage
අද සෙනසුරාදා , මොන තරම් වැඩ තිබුණත් , සෙනසුරාදට , ඉරිදට , ගේ ඇතුලට වෙලා ඉන්න පුළුවන්ද ? ...වෙනද වගේම අදත් ටිකක් නිස්කලංක පරිසරයක රස විඳින්න හිතගෙන ගියා Credit river එක පැත්තට ...අද ටිකක් සෙනඟ , මොකද...
View Articleඑන්න සතුටට එක්වන්න !
අද සොඳුරු සුව අසපුවට විශේෂ දිනයක් , ඒ සොඳුරු සුව අසපුව වෙත පැමිණි පිරිස 50,000ක් ලෙසින් සටහන් වුනා නිසාවෙනි. මීට වසර දෙකකට පෙර “හෙදකම අද සහ හෙට...“ යන ලිපියෙන් ඇරඹූණ මෙම බ්ලොග් පිටුව මේ වන විට ලිපි...
View Article142) හැංගි හැංගි රස විඳිනා තව මැජික් එකක්
www.stickylearning.com.auඅද දවසේ සමාජ ජාලා ජීවිතේ කොටසක් වන තරමට එකතු වෙලා . මිතුරු මිතුරියන් හමුවෙන්න , දුක සතුට බෙදා ගන්න , ඒ විතරද දැනුම බෙදා ගන්නත් මේ සමාජ ජාලා යොදා ගන්න පුළුවන් . හැබැයි ඉතින් මේ...
View Article143) වඳ දෙන වද මුදු කම්මුල
“මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ..අහන්නද ? ...““ඔව් අහන්න ...““මම මැරි කරන්න ඉන්න අයියට වයස 18 දි කම්මුල් අමාරුව හැදිල තියෙනවා , ඒක බබාලා හදන්න ප්‍රශ්නයක් වේද කියල මගෙන් අහනවා , ඒක බලා ගන්න මොකක් හරි...
View Articleඑන්න ..ජීවිතයේ සොඳුරු රස අත්විඳගන්නට - කිතාරෝගේ නාද රටා
සංගීතය විශ්වීය භාෂාවක් කියන අදහස් පිළිබඳ මොන මතිමතාන්තර තිබුණත් , සුන්දර සංගීතයක රස විඳිත්දි අපි ලෝකේ කොහේ හිටියත් , කුමන ජාතියේ ආගමේ වුනත් දැනෙන දේ හැඟිම හුඟක් දුරට සමානයි . විශේෂයෙන්ම වෙනත්...
View Article