144) මැරෙන්නට නිදහසක් ! මරන්නට නිදහසක් !
“අපි .......බැඳලා ...........දැනට .........අවුරුදු තිහක් !......“ ...“නෑ නෑ අවුරුදු හතලිස් හතක් ....බ්‍රයන්ටත් වයස හතලිස් දෙකක් නේ ...! ,..““ම්හ් ..මට ගණන් වරදිනවා ,........හැ..ම ....දා ..ම....“...
View Article145) “දරු සුව“ විඳවන අම්මාවරුනේ ..
මේ දවස් ටිකේම මේ පැත්තේ හැම චැනලයකම වාගේ කතා වෙන්නේ අමෙරිකානු රජයේ අක්‍රිය කිරීම Government Shutdown එක ගැන . ඒකට පක්ෂ වගේම විපක්ෂවත් කරුණු දක්වන වැඩසටහන් දවස පුරාම , ඒ අස්සේ තවදුරටත් දරුණු විය හැකි...
View Article146) විකුණන විකිණෙන - රිදවන වදදෙන ගැට - 1
අද ලිපිය “පිළිකා“ ගැන , ඇත්තෙන්ම කීවොත් “පිළිකා ප්‍රතිකාර“ ගැන . “සොඳුරු සුව අසපුව“ දිගටම කියවන ඔබ දැන් හිතාවි , “ මේ ගැන මීට ඉස්සර ලියල තියෙනවානේ ? ...ආයෙත් මොකද ? .“ කියලා .පිංතූරය ගත්තේ...
View Article147) විකුණන විකිණෙන - රිදවන වදදෙන ගැට - 2
ටිකක් දිගු ලිපි මාලාවක දෙවැන්න ...අපි මේ වෙනකොට කතා කළා , පිළිකාවක් කියන්නේ මොකක්ද කියන තැන ඉඳන් , පිළිකාවකදී බහුලව දැකිය හැකි ලක්ෂණ කිහිපයක් . අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ , පොදු නොවන , ඒත්...
View Article148) විකුණන විකිණෙන - රිදවන වදදෙන ගැට - 3
මේ මාතෘකාව ඔස්සේ දිවෙන , තෙවන ලිපිය . මේ ලිපියෙදි අපි කතා කරන්න උත්සාහ කරන්නේ ,පිළිකාවක් යන තත්ත්වය , තහවුරු කරගන්නේ කොහොමද ? කියන කරුණ ..ඒ කීවේ පිළිකාවක් තහවුරු කිරිමට කෙරෙන පිරික්ෂණ කිහිපයක් ගැන , මේ...
View Article149) විකුණන විකිණෙන - රිදවන වදදෙන ගැට - 4
සිව්වන ලිපිය , අද මුලින්ම කතා කරන්න වෙනවා පහුගිය ලිපියටම අදාලව කරුණු කිහිපයක් , ඒතමයි පිළිකාවක් හඳුනාගන්න කෙරෙන පරික්ෂණ ගැන . අපි පහුගිය ලිපිය පුරාම කතා කළේ , පිළීකාවක් හඳුනාගැනීම සහ වර්ගීකරණය කියන...
View Article150) විකුණන විකිණෙන - රිදවන වදදෙන ගැට - 5
පිළිකාව පිළිබඳ කතා කරන ලිපි මාලාවක අද පස්වන ලිපිය , මෙගා නාටකයක් වගේ කොටස් වශයෙන් ලියන්න වන නිසා , ලිපි අතර නිසි පරතරයක් තබා ගන්නට උත්සාහ කළත් , සියළු රාජකාරි අතරේ , බ්ලොග් ලිපි වෙතට යොමුවන්නට ලැබෙන ඉඩ...
View Articleමේ නිහඬ බව බිඳින්න ....
අළුත් ලිපියකින් හමුවනතුරු මේ සුන්දර වීඩියෝව නරඹන්න , එයත් , අපේ මේ ලිපි මාලාවටම සම්බන්ධ නිසා වගේම එහි වටිනාකමත් නිසාමයි එක් කළේ. මේ Flash mob එකක් , විශේෂත්වය මෙහි රඟන්නේ , ගයන්නේ පිළිකාවෙන් පෙළුණු ,...
View Article137) ආදරය , රාගය සහ පෙති
ආදරය සුන්දර වරදක් ද ? පහුගිය දවස් පුරාම පත්තර වල කතාබහට ලක්වුනු මාතෘකාවක් වුනේ පාසල් යන වයසේ තරුණ දරුවන් බොහොමයක් උපත්පාලන පෙති ගන්නා බව හඳුනාගැනීමක්. එක්තරා ප්‍රදේශයක ෆාමසි ආශ්‍රිතව කළා යැයි කියන මේ...
View Articleජීවිතයට ආදරය කරන්න !
ආදරය , සෙනෙහස, ජීවිතය සහ එම සාධක වල බැඳීම සහ සබඳතාව ගැන මීට පෙර කතා කළා ඔබට මතක ඇති , නොකියවූ ඔබට පුළුවන් මෙන්න මේ ලිංක් එක දිගේ ගිහින් එම ලිපි කියවන්නට ..කෙසේ වෙතත් මේ වීඩියෝවත් ඒ ගැන ... “ලෙඩ ගැන...
View Articleවැළි මාළිගාවෙන් වළාකුලට නැගි සැක්ගේ කතාව
ඔහු ....... , Zach Sobiech අවුරුදු දහ අටක් තරුණ දරුවෙක් වුනා , පසුගිය මැයි මාසයේ දවසක .. සිනිඳු සුදු මුදු වළාකුළු අතරින් , ස්වර්ගයේ සුව විදින්නට නික්ම ගියදා ... ඔස්ටියෝසාකෝමා පිළිකාව නිසාවෙන් ජීවිත...
View Articleරජුට ලංව සුර අඟනුන් දකින්නා ...
වීරයෙක් වෙන්නේ කොහොමද ? .....ඔබාමාට දකුණු පසින් සිටින්නේ “තම්ස්න්කා“අයෙක් තමන් කළ සූර - වීර ක්‍රියාවලින් “වීරයෙක්“ බවට පත්වෙන්නෙ මරණයට පත්වුනාට පස්සේ , නමුත් බොහොම සුළු පිරිසක් තමන්ගේ ජීවිත කාළයේදිම...
View Articleඇගේ “ආදර කතාව“ විඳින්නට
මේ තවත් ආදර කතාවක් , හැබැයි ටිකක් වෙනස් , ඒත් ඒ , හදවතින්ම නැග ආ , ජීවිතයට ආදරය කරන සුන්දර කතාවක් ....ගබ්සාව කියන වචනය ගැන අද නොදන්න කෙනෙක් නැති තරම් , ඒ කටයුත්ත කෙරතම්ම අවදානම්ද , අවශ්‍යද , හෝ...
View Articleදිලෙන තරුණ තරු ....
රියලිටි වේදිකාවන් එක්ක , එස් එම් එස් බලහත්කාරයේ බලයෙන් “බලෙන් පුළුස්සා ගෙන“ සුළු මොහොතකට එළිය දෙන ගිණි දළු අතරේ , නියම ශ්‍රී ලාංකීය තරු කිහිපයක එකමුතු කමේ සුන්දරත්වය විඳගන්නට ලැබුණා මුහුණ පොත ඔස්සේ ,...
View Article151) නින්ද නොයන සියුමැලී ..කැන්දාගෙන කම්මැලී
අද කතා කරන්න යන මාතෘකාව ටිකක් සංකීර්ණයි , මට ඔබට විතරක් නොවෙයි මේ පිළිබඳව පර්යේෂණ කරන වෛද්‍ය පර්යේෂකයන්ට පවා තවමත් හරි හැටියටම කියා ගන්න අමාරු රෝග තත්ත්වයක් , ඇත්තම කීවොත් ලෙඩ මල්ලක් (syndrome) තමයි මේ...
View Article151-2) නින්ද නොයන සියුමැලී ..කැන්දාගෙන කම්මැලී (දෙවන කොටස )
අපි ඊයේ දවසේදි කතා කළේ Chronic Fatigue Syndrome කියන රෝග තත්ත්වය ගැන. විශේෂයෙන්ම රෝගයේ (සංධාවයේ) මුලික සහ බහුලව දැකිය හැකි ලක්ෂණ හතරක් ගැන තමයි පෙර ලිපියේ වැඩිපුරම කතා කළේ . මේ ලිපියෙත් ආරම්භය ඊටම...
View Articleසීමා නැති වුනු වැලන්ටයින්ලා ...
“රාගයෙන් මරන්නට නොව ආදරයෙන් සමරන්නට ....“ගබ්සාව කියන්නේ අද ලෝකය පුරාම විවිධ මතවාද වලට මුහුණ දෙන මාතෘකාවක් , මේ ලිපිය තුල මම ඒ මතවාද ගැන කතා කරන්නට යන්නේ නැහැ ඒ නමුත් ගබ්සාව ගැන සවිස්තර ලිපියක් මීට පෙර...
View Articleආදරය සුවය විඳින වැලන්ටයින්ලා
අපි ඊයේ දවසේ ගබ්සාව සහ ඒ ඔස්සේ සිදුවන සංවේදී සිදුවීමක වීඩියෝවක් නැරඹුවා ඔබට මතක ඇති . අද කතාවත් ඊට ටිකක් විතර සම්බන්ධයි , නමුත් මේ ගබ්සාක් ගැන නොවෙයි , .......බලන්න මේ වීඩියෝව , සත්‍ය කතාවක සටහනක් වූ...
View Article152) බටේ නොදා ඇටේ ගිලින අපේ කාළේ තාක්ෂණේ ...
පිංතූරය ගත්තේ fastercure.org වෙතින්“කෝ බලන්න සඳුනි ..ඔයාගේ අත චූට්ටක් මෙහාට දෙන්නකෝ ........“ .....“ අනේ මාමී අදත් මගේ ලේ ගන්නවද ? ..... ලොකු සර් කීවනේ අද ගෙදර යන්න පුළුවන් කියල ...“ ..“ඔව් පැටික්කියේ...
View Articleසිහිනයක් පමණක් නොවූ අතීතය ...
අද වෙනස්ම කතාවක් ....කෙනෙක්ට අකුරක් , නිවැරදි යමක් උගන්වනවා කියන්නේ මුළු ආත්මයම සතුටින් පුරවන සුන්දර ආශ්වාදයක් , එයින් උගත් දරුවෙක් අපටත් ඉහළ තළයක ඉන්නවා දකින එක ඊටත් එහා ගිය කියා නිම කරන්නට බැරි...
View Article