ශිෂ්‍යත්ව කඩඉමේ ළකුණක අඩුව , මානසික “රෝගීන්‘‘ බවට පත්කරවන , සාපෙළ , උසස් පෙළ බිඳුණූ පමණින් ජීවිතය බිඳගන්නට තරම් වැටෙන , පෙම්වතා , පෙම්වතිය ඉවත ගිය පමණින් , “මරාගෙන මැරෙන්නට“ තනන ලෝකයට “සැක්ගේ“ කතාව , ඔහුගේ ගීතය සිහිලැල් සුවයක් , දිරියක් ලබා දේ නම් ......එය ඔහුගේ ආත්මයට සුවයක් ගෙන දේවි...
මේ ගීතය , මේ කතාව වෙනුවෙන් , කිලෝ බයිට් , මෙගා බයිට් කිපයක් වැය කරාවි , ඒත් ඉන් ජීවිතයට දැනෙන දේ , මෙගා බයිට් වලින් මැන ගන්නට බැරි වෙන බව නම් සත්තයි ..
[මේ කාළ සීමාව තුල , සොඳුරු සුව අසපුවේ , සාමාන්‍ය රටාවේ ලිපියක් එකළස් කරන්නට තරම් විවේකයක් නොලද නිසාවෙන් , ඉදිරි දිනකදි නැවතත් සාමාන්‍ය ලෙසට සොඳුරු සුව අසපුව ලිපි පෙළ පන ගන්වන්නට උත්සාහය සිතේ දරා ගනිමින් , අදට සමුගන්නවා , ඔබට ආයු බෝ වේවා ... ]
මේ සැක් ගේ කතාව ...
මේ ඔහුගේ නිර්මාණයන් ..... රස [සුව] විඳන්න ..
වැළි මාළිගා ...
වළාකුළු ගීතය .. (ඔහුගේ නම් ලොව පුරා ගෙන ගිය , සුන්දර නිර්මාණය රසවිඳන්න ..)
ඔහුගේ එක් සිහිනයක් සැබෑවන දා ..
තවත් ඔහු ගැන දැන ගන්න ....සැක්ගේ නමින් ඇති පිළිකා පර්යේෂණ අරමුදල ...