153) කළට පෙර පරව යන මල් කැකුළු රැක ගන්න ..
“අනේ මන්ද මලී ....එයා අපට කියන එකක්යැ .....“ ..... “ඔව් අනේ ... හරිම මූසලයි දවසම ... එල්ලගෙන ඉන්න හැටි .....“ .......“ඔය ඔක්කොම අරය බලනකං විතරයි ....ඊට පස්සේ මෙන්න වෙන ලෝකෙක ... අර කොල්ල අල්ලගන්න කරන...
View Articleවැලන්ටයින් දිනේ... අනා නොගෙන දිනා ගන්න හැටි
අද පෙබරවාරි 13 , ඒ කියන්නේ ...................... හෙට පෙබරවාරි 14 .......... .. ඔව් තව විදියකින් කීවොත් “ආදරවන්තයින්ගේ දිනය “ .... මට මතක විදියට නම් මේ අළුත් දිනය අප අතරට ඇවිත් ජනප්‍රිය වෙලා අවුරුදු...
View Articleසැබෑ වෙනවා නම් හීනයක් . l !
අද තවත් මරණයක් ! ... නැහැ , සිය දිවි නසා ගැනීමක් ,ගැටේ කපන්නට “ දැන් හැමදාමත් වගේ මාධ්‍යවල සිය දිවි නසා ගැනීම් ගැන සඳහන් වෙනව. එක්කෝ විශ්ව විද්‍යාලයක සිසුවෙක් නවක වදයට මුහුණ දෙන්න බැරිව , නැත්නම් තව...
View Articleමෙන්න දැන් ලැබුණු ඡන්ද ප්‍රතිපලයක් !
කළබල වෙන්න එපා , තවම ඡන්දෙ තිබුණේ නැහැනේ , නේද ? ඒත් මේ දැන් ලැබුණු අළුත් වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණයක ප්‍රතිපල , පුළුවන් තරම් ඉක්මනට අපේ මිතුර මිතුරියන්ට දැනගන්නට ලබා දෙන එක වටිනවා කියල හිතුනු නිසා...
View Article154) මවක් වන්නට පෙරුම් පුරනා ඔබටමයි !
බලනවනං ෆිල්ම්! “තාත්තේ මේ .. Gravity තියෙනවා ලිස්ට් එකේ , මට නං ෂුවර් , ඒකට තමයි බෙස්ට් ෆිල්ම් එකට හම්බවෙන්නේ. “ ...“නෑ නෑ ඒකට නෙවි Frozen ට තමා බෙස්ට් ෆිල්ම් එක !““ඒ වුනාට Gravity තමා හොඳම ! ““එහෙනං...
View Article158) සැලෙන සිතුවම් - එමලිගේ තෑග්ග
වයස අවුරුදු හතට , අටක විතර ලස්සන කෙළි පැටියෙක් , රෝස පාට මල් වැටිච්ච ගවුම් පොඩියක් ඇඳළ , කොන්ඩේ ලස්සනට ගොතල, රෝස පාට කටුවක් ගහල ,රෝස මලක් වගේ ....හැබැයි ටිකක් බය වෙලා , කොණ්ඩ කරල් අස්සේ ඇඟිළි යවමින්...
View Article159) දඟ බබාට නොතලන්නයි හිමින් සැරේ ගොඩගන්නයි
“මට ඕනේ , මේකමයි ඕනේ “ ....“පුතේ අපි වෙන දවසක ගනිමු අද මා ගාව මේව ගන්න සල්ලි නෑ “ ...“නෑ ! .මට අද මේක ඕනමයි “ ගෙදරට ඕන කරන අඩුම කුඩුම ටික ගන්න අතරේ අම්ම කෙනෙක්ගෙයි , පොඩි කොළු පැටියෙක්ගෙයි දෙබසක් කණට...
View Articleඋණුසුම් වැළඳගැනීමක සතුට
මේ ලෝකය පුරා මිනිසත්කමේ සතුට උතුරවන්නට සමත් වූ Free Hugs Campaign නම් වූ සුන්දර නිර්මාණයේ වීඩියෝවක් , විනාඩු තුනක් තුල දිව යන මේ දසුන් පෙළ ඔබේ සිතට දෙන සතුට , වැය වූ මෙගාබයිට් ගණනට වඩා වටිනාබව ඔබටම...
View Article160) වටේ නසන හිත සනසන ප්‍රීති කැසිල්ල
වැස්ස ළඟ අව්ව කාළෙකට පස්සේ ඇඟට පොඩි රස්නයක් දැනෙන දවස් ටිකක්. මෙතුවක් දවසක් කළබල නැතිව හිටි කුරුළු කිරිල්ලියන් දැන් සිංදු කියන්න පටන් අරන් . ආසාවට දකින්න නැතිව හිටි ලේනුන් ටික ආයෙත් ගස් වලින් බිමට...
View Article2014 සුදුසුකම් ලත් රැකියා ලැයිස්තුව
ඔබ කැනඩාවේ පදිංචියට එන්නට අපේක්ෂාවෙන් සිටින්නෙක් නම් මේ ආරංචිය ඔබට වැදගත් වේවි , 2014 වසරට අදාල සුදුසුකම් ලත් වෘත්තිය ලැයිස්තුව පසුගිය පළමු වනදා නිකුත් කළා. එම අළුත් රැකියා ලැයිස්තුව තුල ඔබට අදාල...
View Articleස්තුතියි ඔබ සැමට
පිංතූරය ගත්තේ http://blog.ishafoundation.org/ අදට වසර තුනකට ඉස්සර වෙලා , වෙනත් අරමුණක් ඔස්සේ ලියන්නට පටන් ගත් “සොඳුරු සුව අසපුව“ හිමින් සැරේ තවත් වසරකින් වියපත් වුනා , දැන් අවුරුදු තුනක් !. ... හිතේ...
View Articleහැමදාමත් ලෙඩවෙන මේ සෞඛ්‍යය
දොස්තර මහත්වරු හැමදාමත් ලෙඩ ගැනම කතා කර මේ පිටුව පොඩ්ඩක් වෙනස් මාතෘකාවක් ගැන කතා කරන්නයි අද හදන්නේ . ඒකත් හැබැයි ලෙඩක් ගැන , නිකං ලෙඩක් නොවෙයි , ඔඩු දුවපු , කුණූ කරවපු , පැතිරිලා ගඳ ගස්වන , සැරින් සැරේ...
View ArticleHappy Sri Lanka
අපේ රටේ සංචාරය කළ විදේශික කණ්ඩායම සහ ශ්‍රී ලාංකික කණ්ඩායම් කිහිපයක් විසින් කළ ලස්සන විඩියෝ කිහිපයක් . මේ දවස් වල බටහිර රටවල නම් ජනප්‍රියම ගීතයක් , මේ දෙකේම එකතු කළ සුන්දර නිර්මාණයක් බවට පත්වී තිබුණා ....
View Articleජීවිතේ කවියක් !
ආදරය , සෙනෙහස සහ රාගය කියන වචන වල හුඟක් අයට පටලැවිලා වගේ දැනෙන මේ කාළයේ අහන්නට ලැබෙන අවාසනාවන්ත ප්රවෘත්ති අතරේ , මේ හැමදෙයක්ම ගැනම මුසු වුනු සුන්දර ගීතයක නාද , නිර්මාණාත්මක දෘශ්‍ය සටහනක් බවට පත් කළ...
View Article162) යවන්න පෙර සිතා බලනු ......Sexටින්
“ඔයා දන්නවද මේ ටයිටැනික් ගිලිල තියෙන්නෙ කැනඩා වල නෝර්ත් එකට වෙන්න , “ “ෂ් ..ෂ් ... කෑගහන්නේ නැතිව ඉන්නව අක්කී , මේක බලල ඉවර වෙලා ඒ ගැන කතා කරමු , .... නේද “ පොඩ්ඩි මා දිහා බැලුවේ මගෙන් සහයෝගයක් ලැබේවි...
View Articleහොල්මන් නැති හොල්මන් කතාව
භීන්නෝන්මාදය නැත්නම් Schizophrenia නමින් හැඳින්වෙන මානසික රෝගී තත්ත්වය ගැන සවිස්තර ඇතිව ලිපියක් සොඳුරු සුව අසපුවේ පළ වුනත් , නැවතත් ඒ ගැන මතකය අළුත් කරන්නට හිතුනේ CNN නාළිකාවේ ඇන්ඩර්සන් කූපර් ඇතුළු...
View Article151) නින්ද නොයන සියුමැලී ..කැන්දාගෙන කම්මැලී
අද කතා කරන්න යන මාතෘකාව ටිකක් සංකීර්ණයි , මට ඔබට විතරක් නොවෙයි මේ පිළිබඳව පර්යේෂණ කරන වෛද්‍ය පර්යේෂකයන්ට පවා තවමත් හරි හැටියටම කියා ගන්න අමාරු රෝග තත්ත්වයක් , ඇත්තම කීවොත් ලෙඩ මල්ලක් (syndrome) තමයි මේ...
View Article163) සුපර් ග්ලූ වලින් වහනා මොලේ ලෙඩේ
කතාව ගෙනාව “පින්කි“ ලෙඩ හොඳ වුනා පස්සේ :D“අක්කේ , මගේ බෝනික්කිගේ කොන්ඩේ ගැලවිලා මේක අලවල දෙන්කෝ ““මට බෑ , මම දැන් වැඩක්““අනේ ....ඔයා මගේ හොඳ අක්කිනේ .....අනෙක ග්ලු ගන් එක ඔයාගෙනේ , අනේ මෙයාව හදල...
View Article152) බටේ නොදා ඇටේ ගිලින අපේ කාළේ තාක්ෂණේ ...
පිංතූරය ගත්තේ fastercure.org වෙතින්“කෝ බලන්න සඳුනි ..ඔයාගේ අත චූට්ටක් මෙහාට දෙන්නකෝ ........“ .....“ අනේ මාමී අදත් මගේ ලේ ගන්නවද ? ..... ලොකු සර් කීවනේ අද ගෙදර යන්න පුළුවන් කියල ...“ ..“ඔව් පැටික්කියේ...
View Article