නිර්මාණය කළ ඔහු කියන පරිදිම “This short film was my 1st experience. I never went to theater academy or college for making movie. I learned everything my self. We didn't have to much good equipment for making this short film.I shot this with only 1 regular camera . my wife was the actress and she helped me a lot for making this short film.so we was only 2 people without any experience.“
මෙය කෙටි චිත්‍රපටයක් , විනාඩි දහයක් විතර කාළයක් පුරා ඇදෙන මේ මඟින් ඔබට පුළුවන් වේවි එක්තරා මානසික රෝග තත්ත්වයකින් පීඩා විඳින අයෙක් හට සිදුවන එක්තරා සිදුවීමක් ගැන දැනගන්නට.
රෝග තත්ත්වය මොකක්ද කියල දැන ගන්නට ෆිල්ම් එක බලන්න ඉස්සර වෙලා මේ ලින්ක් වලින් ගිහින් ටිකක් දැන ගෙන ආවොත් වැදගත් වේවි.
සොඳුරු සුව අසපුවේ 77 වන ලිපිය ට
ප්‍රදීප්ගේ පිටුව මේ ගැන ලියු ලිපියට ...