Happy Sri Lanka
අපේ රටේ සංචාරය කළ විදේශික කණ්ඩායම සහ ශ්‍රී ලාංකික කණ්ඩායම් කිහිපයක් විසින් කළ ලස්සන විඩියෝ කිහිපයක් . මේ දවස් වල බටහිර රටවල නම් ජනප්‍රියම ගීතයක් , මේ දෙකේම එකතු කළ සුන්දර නිර්මාණයක් බවට පත්වී තිබුණා ....
View Articleජීවිතේ කවියක් !
ආදරය , සෙනෙහස සහ රාගය කියන වචන වල හුඟක් අයට පටලැවිලා වගේ දැනෙන මේ කාළයේ අහන්නට ලැබෙන අවාසනාවන්ත ප්‍රවෘත්ති අතරේ , මේ හැමදෙයක්ම ගැනම මුසු වුනු සුන්දර ගීතයක නාද , නිර්මාණාත්මක දෘශ්‍ය සටහනක් බවට පත් කළ...
View Article162) යවන්න පෙර සිතා බලනු ......Sexටින්
“ඔයා දන්නවද මේ ටයිටැනික් ගිලිල තියෙන්නෙ කැනඩා වල නෝර්ත් එකට වෙන්න , “ “ෂ් ..ෂ් ... කෑගහන්නේ නැතිව ඉන්නව අක්කී , මේක බලල ඉවර වෙලා ඒ ගැන කතා කරමු , .... නේද “ පොඩ්ඩි මා දිහා බැලුවේ මගෙන් සහයෝගයක් ලැබේවි...
View Article172) කටකාර කෙල්ලන් සමඟ කොල්ලන්ගේ “පමාව“
“මුහුදු හුළඟෙන්“ පිබිදුනු , අහංගම අතීතය කියන්නේ හරිම සුන්දර මතකයන් වලින් කළ ගෙත්තමක් වගේ , දුක , සතුට , අවිවේකී තරඟය , සිනා , කඳුළු හැම දෙයින්ම “සුන්දර වුනු“ ඒ අතීතයට ඉඩක් ලැබෙන හැම මොහොතකම ගිහින් එන්න...
View Article173) පෝර්න් , සෙක්ස් , ගල් සමඟින් මරණය සහ රමණයේ වින්දනය
අද දවසේ ලංකාවේ ම්‍රද්‍රිතමාධ්‍ය , විද්‍යුත් මාධ්‍ය , අන්තර්ජාල මාධ්‍ය ,මුහුණු පොතේ , සිංහල අකුරින් පිටු පුරවන “සමාජ මාධ්‍ය“ වලත් “ප්‍රවෘත්ති ලෙස“ දකින්නට , අසන්නට ලැබෙන්නෙ ඇත්තටම “ප්‍රවෘත්ති“ දැයි...
View Article173) පෝර්න් , සෙක්ස් , ගල් සමඟින් මරණය සහ රමණයේ වින්දනය
මෙම මාගලක් වැනි දිග ලිපිය තුල කතා කරන්නට හදන කතාව සාරාංශයක් කළොත් මෙන්න මේ වගේ අනු මාතෘකා ටිකකට කඩන්න පුළුවන් ,නූල්ඩ්ස් වීරයෝ පවුකාරයාට ගල් ගැසීමද ? පවුකාරයාට ගල් , අපරාධකාරයාට මල් මරණ දණ්ඩණය කෝකටත්...
View Article174) මරණ දඩුවම කෝකටත් තෛලයක්ද ?
වේදනාවෙන් නැගි “ජනප්‍රිය රැල්ල“ මේ දවස් වල අපේ රටේ වැඩියෙන්ම කතාවන මාතෘකාව “මරණ දන්ඩණය“ , එයින් මේ අපරාධ සියල්ල මැඩ පවත්වා , ස්ත්‍රී දුෂණ , ළමා අපචාර , මිනී මැරුම් නැති “සුන්දර රටක් “ බිහි කරන්නට මේ...
View Articleඔබ එන්න .. ඇවිත් තිත් දෙකක් තියන්න
Loading...http://www.nursinglk.com/feeds/posts/default
View Article160) වටේ නසන හිත සනසන ප්‍රීති කැසිල්ල
වැස්ස ළඟ අව්ව කාළෙකට පස්සේ ඇඟට පොඩි රස්නයක් දැනෙන දවස් ටිකක්. මෙතුවක් දවසක් කළබල නැතිව හිටි කුරුළු කිරිල්ලියන් දැන් සිංදු කියන්න පටන් අරන් . ආසාවට දකින්න නැතිව හිටි ලේනුන් ටික ආයෙත් ගස් වලින් බිමට...
View Article175) අනාගතේ බොඳ කරනා ඩී හතරේ වැරදිකාරයෝ
පිංතූරය www.freehdw.com පිටුවෙන් තවත් සීතල දවසක් ,යාන්තමට වැටෙන ඉර එළිය අස්සෙන් හොල්මන් රෑනක් පේනවා, වස්සානයේ නිමාවත් සමඟ කොළ දළු හැළුනු ගස් දැන් හරියට “හොල්මන් වගේ “ . හැබැයි බිම පුරාම වැටුනු පාට පාට...
View Article176 ) පන රැක ගන්නට පැන පැන යන්නේ !
අද පුවත් පත් කියවත්දි ගාල්ල ගිංතොට ප්‍රෙද්ශයේදි සිදුවූ අවාසනාවන්ත අනතුරක් ගැන කියවන්නට ලැබුණා. අධිබල විදුලි රැහැනක් වාහනයක් මතට කඩා වැටීමෙන් තිදෙනෙක් මිය ගිය බවයි එහි කියවුනේ.සිදුවීම නිවැරදිවම නොදනිතත්...
View Article177) අට පහ නොදැන කාසියට බය වන පුංචි පැටවු
ඔබ සොඳුරු සුව අසපුවට ගොඩ වදින අයෙක් නම් ඔබට මතක ඇති මීට පෙර ලිපියකින් අප ආරම්භ කළා පෙර පාසල් / පාසල් වයසේ සිටින දරුවෙකු තුලින් හඳුනාගත හැකි , විශේෂිත අධ්‍යාපන දුබලතා පිළිබඳව. එයින් මූලික අවස්ථා දෙකක්...
View Article178) අමිල සතුටක් ලැබෙන නොමිලේ දීම
රෑං ගාල යන ස්කියිං (පිංතූරය freesportwallpaper.com වෙතින් )“සේරා , තව එක රවුමයි , අපි රෑ වෙන්න ඉස්සර වෙලා කොටේජ් එකට යන්න ඕනේ“ “ඕකේ ...ඩැඩී ....මෙ රවුමයි තව එකායි “ තාත්ත ගාවින් විදුලියක් වගේ වේගෙන්...
View Article179) කොන අල්ලා ඇදටම යන - කටට මිසක අතට නොරිසි අකුරු අමුත්තෝ
මාතෘකාව කියවපු ගමන් නිකං අන්දමන්ද වෙලා වගේ මේ බ්ලොග් එකට ඇතුළු වුනා නම් , මේ ටික කියන්නම එපායැ තව දුර යන්න ඉස්සෙල්ලා.මේ ‘‘සොඳුරු සුව අසපුව“ , තවත් එක් සිංහල බ්ලොග් සටහනක් , මාතෘකාවේ මොනවා තිබුණත් කතා...
View Article180) මැරෙන්න පෙර Pre-Mortem කර ගන්නේ
2016ත් උදා වුනා ලැබුවා වූ නව වසර සුව සතුට පිරි සුබ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනව ඔබ සැමට !අළුත් අවුරද්දක් , තවමත් ලියැවෙන්නේ 2015 වුනත් ඇත්තටම 2016 , එක් වෙලාවකට හිතෙනවා කාළය හරිම ඉක්මන් දෝ කියලත්...
View Article181) හද බදන හොටු හදන සාර්තන් !
ටිකක් සීතල දවසක් , ඊයේ Sundogs ලා දැකපු නිසා කවුරුත් අද දවස ටිකක් දරුණු දවසක් වේවි කියල බලාගෙන ඉන්නෙ , මොකද මේ කාළගුණ දෙපාර්තමේන්තුව , මාධ්‍යයට වඩා ගමේ වයසක වැඩිහිටියෝ “ටක්කෙටම“ කාළගුණේ කියනව .මෙන්න...
View Article182) පාර තියා යන නැව් සමඟින් සුපර් ගොනා
“පැචී , අද ස්නෝ ගොඩයි , ඉක්මණට ලෑස්ති වෙමු , “ අම්ම හදල යන උදේ කෑම එක රත් කරලා , හොඳට පිළීයෙල කරල , නංගිට හරියන විදියට සූදානම් කරන අක්ක , ඇඳටම ගිහින් නඟාවත් කැඳවගෙන එන්නෙ බොහොම ආදර හුරතල් බස් කියවමින්...
View Article183) නින්ද නැති රැයේ - ඔබට හොරා ඔබ වෙත එන්නා
“ලොකූ .... ලොකූ ...වෙලාව හරි , සද්ද නැතිව නැගිටල යං , ලේස්ති වෙන්න “ , අද සෙනසුරාදා ලොකූගේ ඉස්කෝලේ බාස්කට්බෝල් ටූර්නමන්ට එක. නිවාඩු දවස කියලවත් නිදා ගන්නයෑ . උදේ හතයි පනහට ඇහැරෙනවා කියන්නේ .....
View Article184) හද බිඳන මග ළකුණූ
අද සදුදාවක් , ලොකු ලිපියක් කියවන්නේ නැතිව විනාඩි පහක විතර පොඩි ලිපියකින් ඔබේ ජීවිතය රැක ගැනීමට වැදගත් කරුණූ 10ක් මතක් කරගනිමු . බොහෝ විට මේ කාරණා ඔබ දන්නවත් ඇති , නමුත් නැවත නැවත මතක් කර ගත යුතු කරුණු...
View Article185 ) රෑට රෑට ගන්න හිතෙන “ආස“ම පෙත්ත
ලස්සන ...................winter එක (පිංතුරයwww.wookmark.com)වෙලාව අටයි පනස් පහයි , පොඩ්ඩො දෙන්න ඉස්කෝලෙට දාල මගේ සේවා ස්ථානයට එත්දි . අද දවසට හිම වැස්ස . අඳුර තිබුණත් තද හුළඟක් නැති නිසා ඒතරම්ම සීතල...
View Article