217) තරු ඇස් මිලින කළ තිත
“කොහොමද අයියා මැච් එක? මට නම් මුකුත්ම අහන්න වුනේ නැහැ , අද ක්ලිනික් එකේ පනහක් විතර හිටිය“ උදේ ඉඳන් මාව ආරක්ෂා කළ මුව වැස්ම ගලවල දාල අත් සෝදන අතරෙ මගේ වෘත්තීය මිතුරත් එක්ක පොඩි කතා බහකට එකතු වුනා....
View Article218) ඇණයක් වෙලා හරි- හරියට ඇන ගන්න (රෝගියාගේ අයිතිවාසිකම්)
“අපි ඩොක්ටර් xxxxxx චැනල් කරමු , එයා තමයි දැනට ඉන්න හොඳම කෙනා මේ පැත්තේ, ටිකක් සැරයි තමයි““අපෝ අර xxxxxx ද, අනේ මට බයයි මං අහල තියෙනව ඒ සර් හරියට බනිනවාකියල, “-----------“මේ ඔය පහලොව ඇඳේ ලෙඩාඑන්න ,...
View Articleමුහුණු පොතේ BFF (Best Friend Forever) ද ?
මේ දිනවල මුහුණු පොතේ පැතිර යන, තවත් එක්තරා ව්‍යාජ පණිවිඩයකි. ඒ යම් පිංතූරයක් යටින BFF ලෙස සටහන් කළ විට එය කොළ පාටින් වර්ණ වේ නම් තම ගිණුම ආරක්ෂිත බව කියැවෙන ව්‍යාජ ප්‍රවෘත්තියයි.මේ BFF ලෙස සටහන් කළ විට...
View Articleමියා කළීෆා සමඟ “සහෝදරයා“ - කළාව සහ එහි සමාජයීය බලපෑම්
කළා නිර්මාණයකින් සිදු කෙරෙනුයේ එහි පාඨකයා හෝ ප්‍රක්ෂකයාගේ පරිකල්පනය පුළුල් කිරීමයි . එනම් පුද්ගලයාගේ සිතුවිලි තවදුරටත් ඔස්සේ විහිදුවා “විඳින්නට සහ සිතන්නට “ සැලැස්වීමයි. එය විටක සිතුවමක් , සංගීතයක් ,...
View Articleකැනඩාවට බෝට්ටුටවෙන් එන්න එපා!
මුහුණූ පොතට එන හැමදවසකම වගේ, එහි මැසෙන්ජරය තුල කාගෙන් හෝ පණිවිඩක්. “කැනඩාවට එන්න ලේසි ක්‍රම මොනවද ?“ “අයියා, මම ---- එකේ ඩිග්‍රිය කම්ප්ලීට් කරනවා , එන්න චාන්ස් එකක් තියේද“ “මම ටීචිං ඩිග්‍රිය කම්ප්ලීට...
View Article218) වම්බොට්ට කපන්නට පෙර!
මාස කිහිපයකට පස්සෙ “සෞඛ්‍යයට“ සම්බන්ධ ලිපියක් ලියන්නයි උත්සාහය. ඒ අතරේ මුලින්ම අළුත් කෙනෙක් හඳුන්වලා දීලම මගේ සටහනට ඇතුළු වන්නට හිතුවා. ඒ “අහස් ගව්වෙන් එහා ලෝකය“ සිංහල බ්ලොග් අඩවිය ගැන. මේ ලියන...
View Article220) හිත රිදවන නොකී රහසක්-1
“නොකී රහසක් මතකයේ හිඳ තැවෙනවාඔබෙ සුවඳ මට දැනෙනවා දැනෙනවාරැයේ ඝණ'ඳුරනැගෙන තනියටසඳක් සේ ඔබ පිපෙනවා පිපෙනවාමං ආදරෙයි ...“එඩ්වඩ් ජයකොඩි සංගිතවේදීයා ගායනා කරන මේ ගීතය සුන්දර හිතක් ඇති ආදරවන්තයෙකුගේ හිතට...
View Article221) හිත රිදවන නොකී රහසක-2 (රහස දැන ගැනීම)
මේ ලිපි මාලාවක දෙවැනි ලිපිය. පළමු ලිපිය කියවන්නට වුනේ නැත්නම් 220 වන ලිපිය කියවලා එන්න. එතකොටයි මේ කතාවේ අගමුල තේරෙන්නෙ. පෙර ලිපියට යන්න මේ ලිංක් එක ක්ලික් කරලා....
View Article222) මෙන්න ඔබේ ප්‍රතිපලේ
පෙර ලිපියේ ඉදිරිපත් කළ “විශාදය ස්වයං පරික්ෂණයට“ පිළිතුරු ලබා දුන් ඔබගේ අගැයුම් වාර්තාව පහත පිංතූරය මත ක්ලික් කිරීමෙන් හෝ මෙම ලිංක් එක මගින් බලා ගත හැකිවේවි. (ඊට අමතරව මෙවන් අවදානම් තත්ත්වයකදි සහය විය...
View Article223) ලොවට හිනාවී හැංගී හඬනා PHDකාරයෝ (ඔබත් මේ අවදානමේද?)
ලිපි පෙළක අවසන් ලිපිය. ඇන්තනි බෝර්ඩේන්ගේ මරණයත් එක්ක ලියන්න ගත්තු මේ “විශාදය“ පිළිබඳ ලිපි පෙළක අවසාන ලිපිය.මේ ඔස්සේ ඉදිරිපත් කළ ,“විශාදය පිළිබඳ ස්වයං පරීක්ෂණය“ මේ වන විට හැටකට ආසන්න පිරිසක්...
View Article224) ඔබේ ආත්මාභිමානයට “අගයක්“
පුද්ගලයෙකු පරිපූර්ණ මිනිසකු බවට පත්වීමේදී මතුවන අවශ්‍යතා අතරේ වැදගත් ස්ථානයක් “ආත්මාභිමානය“ට ඇත. යමෙක් තමාගේ හැකියාවන් , වටිනාකම් සහ ගෞරවනීය බව පිළිබඳව දැන , හඳුනාගෙන ඒ පිළිබඳව විශ්වාසනීයම තෘප්තියට...
View Articleඔබේ අවදානය පිණිස!
අධිරුධිර පීඩනය සහ හෘද රෝග සඳහා ප්‍රතිකාර කිරිමට යොදා ගන්නා VALSARTAN නම් ඖෂධයේ කාණ්ඩ කිහිපයක් “පිළිකා ඇති කිරීමේ අවදානම“මත (එම ඖෂධය තුල “පිළිකාකාරක රසායනිකයක් අඩංගු බව හඳුනාගැනීම නිසා) ඖෂධ වෙළඳපොලෙන්...
View Article225)- පොත් පිරවූ ඔළුගෙඩි තරඟය
“දැන් අක්කී මේ ගානට අපාර්ට්මන්ට් එකක් හොයා ගන්න ඕන, නැත්නම් මගේ යාළුවත් එක්ක ෂෙයා කරගන්න යුනිට් එකක් ගන්න ඕන, එහෙම නැති උනොත් අමාරුයි මේක බැලන්ස් කරගන්න““මෙහෙමනේ , එය ගාන යන්නේ ඔයා කාර් එකටයි ,...
View Article“මුතු ඇටේ චීන කටේ“
පරිසරය සහ දේශගුණය අතින් සිරි ලංකාව ඉහළ සුන්දර තැනක තිබෙන රටක දමා “පිටරටක පදිංචියකට“ මිනිසුන් එන එකම අරමුණ “සල්ලි ගොඩ ගසා ගැනීම“ යැයි සිතන්නේ නම් එයම විහිළුවකි. (නමුත් එය විහිළුවක් බව දැනෙන්නට වෙනත්...
View Article226) Pain නසන Game
“සුබ දවසක් කොර් , මොනවද අළුත් තොරතුරු ?“ සුපුරුදු විදියටම කට පුරා සිනාවකින් , ගතේ වේදනාව වසාගෙන ඒකකයට ඇතුළු වන “කෝර්“ මහත්මයා වයස අවුරුදු අසූව පැනපු , කාළින රෝගයකින් “වේදනා විදින“ අපේ තවත් එක්...
View Articleමේ දිනවල පැතිරෙන මාරාන්තික ගෙඹි උණ තත්ත්වයක්
ලෝකෙන් උතුම් රට ! මන්තිරිවරුන්ගේ “ඔළු ගෙඩි“ ගණනින් , වාසි පතා පක්ෂ අතරේ පනින්නන් සහ තව වාසිය වෙනුවෙන් ආණඩු පෙරලන හැකියාව අනුව ලෝකෙන් ඉහළින්ම ඉන්න , “සිරි“ ලාංකිකයන් , අළුත උපන් දරුවා පවා ලක්ෂ හතර...
View Article227) ගිරවා වගේ කතා කරල තනිව විඳින පුතා! (Non-verbal Learning Disabilities)
“අනේ මන්ද , අපේ කොල්ල දැන් දැන් ඉස්කෝලේ යන්න හොරයි , හැමදාම ඉස්කෝලෙ මග හරින්න මොනවා හරි කියනවා, ගියත් පැත්තකට වෙලා තනියම වගේ ඉන්නේ , මට තේරෙන්නේ නෑ මොනව කරන්නද කියල““ඔයා පන්තියේ ටීචර් එක්ක කතා කළා ද...
View Articleමිදෙන්න බැරි නම් කැනඩා එන්න එපා! Come to Canada
මේ දවස් වල ටිකක් විතර සීතලයි , "ටිකක්"කිව්වෙ සෙල්සියස් වලින් ගත්තොත් සෘණ හතලිහක් විතර. අමෙරිකාවෙත් සමහර ප්‍රෙද්ශත් “ටිකක් සීතල“වුනා. ( සාමාන්‍යෙයන් ශීත සෘතුවේ මාස කිහිපයක් සෘණ 20 විතර තියෙන එක ලොකු...
View Articleඑන්න ඔබට තවත් අවස්ථාවක් තිබේ!
ඔබ......හෝටල් ක්ෂේත්‍රෙය්ද?පූර්ව ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ගුරුවරයෙක්?පරිගණක ක්ෂේත්‍රෙය් දක්ෂයෙක්ද?කෘෂිකර්මය පිළිගත උගත්තෙක්ද? “කැනඩාවට එන්න ඕන , ඒත්.........“ කියල හිත හදාගන්න හදන කෙනෙක්ද ?IELTS වලට...
View Article228) සැපට උරල- හිත රිද්දන-තෙවෙනි “අත“
අද මාතෘකාවෙන්ම ඔබට වැටහෙන්නට ඇති අද කතාවේ ප්‍රධාන චරිතය “දරුවන්“ බව . කෙසේවෙතත් මේ ප්‍රධාන චරිතය මතුකරන්න හේතු වෙන්නේ වැඩිහිටියන්. තව විදියකින් කීවොත් මේ දරුවන්ගේ අනාගතය විනාශ කරන්නේ දැන උගත්...
View Article