Quantcast
Channel: සොඳුරු සුව අසපුව
Viewing all articles
Browse latest Browse all 245

මුහුණු පොතේ BFF (Best Friend Forever) ද ?

$
0
0
මේ දිනවල මුහුණු පොතේ පැතිර යන, තවත් එක්තරා ව්‍යාජ පණිවිඩයකි. ඒ යම් පිංතූරයක් යටින BFF ලෙස සටහන් කළ විට එය කොළ පාටින් වර්ණ වේ නම් තම ගිණුම ආරක්ෂිත බව කියැවෙන ව්‍යාජ ප්‍රවෘත්තියයි.

මේ BFF ලෙස සටහන් කළ විට කොළ පැහැවීම තුලින් තම ගිණුමේ ආරක්ෂීත බව පිළිබඳව කිසිවක් කිව නොහැකි අතර මේ වර්ණවත් වීම සහ ගිණුමේ ආරක්ෂාව අතර කිසිදු සම්බන්ධකමක් නැත.


මෙම වර්ණවත් අකුරු සහ ඊට සම්බන්ධ දෘශ්‍ය නිර්මාණ සහිත Text Delight, facebook සමාගම විසින් හඳුන්වාදුන් තවත් නිර්මාණයක් පමණි.

ඔබෙ ගිණුමේ ආරක්ෂාව පිළිබඳව මෙම අකුරු වර්ණවත් වීම කිසිදු සාක්ෂියක් නොසපයන අතර ගිණුමට වෙනත් අයෙකු ඇතුළු වී ඇත්දැයි සොයා ගැනීමට setting-->Security and Login තුලින් යම් අදහසක් ගත හැක.

තවත් මෙලෙස වර්ණවත් වන සහ දෘශ්‍ය ප්‍රයෝග ලබා දෙන කෙටි යෙදුම් සහ වචන කිහිපයකි මේ.

Rad හෝ Radness
Congratulations හෝ Congrats
XOXOXO,XOXOXO



Viewing all articles
Browse latest Browse all 245

Trending Articles